‘මිනිස්සු දන්නවා මම කවුද කියලා..මම කාගෙවත් පස්සෙන් යන්නේ නෑ’..සුරංග නුවන් ගැන කියමින් මාලිංග කියපු කතාව මෙන්න…
ශ‍්‍රි ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග විදෙස් වෙබ් අඩවියක් සමග කළ සාකච්ජාව ඔබ දේශිය විස්සයි විස්ස තරගාවලියේ හොදින් පන්දු යැව්වා ඔබ හිතනවද නැවතත් ඔබ සුපුරුදු රිද්මට පැමිණියා කියලා.
2017 දී මාව කණ්ඩායමෙන් අයින් කරන්න පෙර මම තමයි ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන හිටියේ.ඔවුන් හදිස්සියේම මාව කණ්ඩායමේ අයින් කලාමම දන්නේ නෑ ඒ ඇයි කියලා..කණ්ඩායමෙන් ඉවත් කලාට පස්සේ මම දේශීය විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුනාඒත් නැවතත් මාවකණ්ඩායමන්විසිවුනාදැන් පළමුපෙළ පන්දුවාර 50 තරගාවලිය ක‍්‍රිඩා කරමින් ඉන්නේ.
ඇත්තටම මම වැඩිය පළමුපෙළ එක්දින තරග ගැන හිතුවේ නෑ..මොකද අපිට තිබුණා බංගලාදේශ හා නිදහස් කුසලාන තරගාවලියඒත්මමදන්නේනෑ ඇයි මම ඒ තරගාවලියෙන් ඉවත්කළේ දේශි්‍ය තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා හා 2017 වැඩිම කඩුලු ලාභියා වෙලත්.මට ඇහුනා අසංක ගුරුසිංහ කියනවා නුවන් ප‍්‍රදීප් හා සුරංග ලක්මාල් ඉන්න නිසා මට කණ්ඩායමේ තැනක් නෑ කියලා.ඒක නිසා මට කණ්ඩායමට එන්න අමාරුයි.මම තරග 250ක් ක‍්‍රීඩා කරලා කඩුලු 348ක් ලබාගෙන තියනවා..ඒත් ඒ අය හිතනවන් සුරංග සහ නුවන් හොදම විස්සයි විස්ස පන්දු යවන්නන් කියලා මට ප‍්‍රශ්නයක් නෑ.
ඔබට දේශිය තරගාවලිය අභියෝගයක් වුනාද ඔබේ දක්ෂයෙක් කියලා නැවත් ඔප්පු කිරීමට කිසිම අභියෝගයක් නෑ මට ඔප්පු කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ මොකද මට කණ්ඩායමේ තැනක් නැතිවෙන්න කිසිම හේතුවක් නැති නිසා.ඇයි මම ආයෙත් ඔප්පු කරන්නේ…2017 වැඩිම කඩුලු ලාභියා වෙලා මම ඒක ඔප්පු කරල තියෙන්නේ.
ලාංකවේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කියනවා ඔබ තවමත් ශ‍්‍රී ලංකාවේ අනාගත කියලාමට දැනටමත්අවුරුදු 34ක්ඔ්නනම් තව අවුරුදු දෙකතුනක් සෙල්ලම්ඔබ හිතනවද ඔබට 2019 ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කරන්න පුලුවන් කියලා.
ඔවුන් දැනටමත් කියලා ඉවරයි කණ්ඩායමේ හොද දක්ෂයින් ඉන්නවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ මම මේ වෙලාවේ රට වෙනුවෙන් ක‍්‍රිඩා කරන්න සුදුසු නෑ මොනවද ඔබගේ අනාගත සැලසුම්.
මම හිතන්නේ නෑමට අවුරුදු තුන හතරක් ක‍්‍රිඩා කරන්න පුලුවන් වෙයි කියලාමම විශ්වාස කරන්නේ අවුරුදු එකහමාරක් හෝ දෙකක් ජාත්‍යන්තර තරග ක‍්‍රීඩා කරන්න පුලුවන් වෙයි කියලාඋපරිම 2019 හා 2020 ලෝක කුසලානය වෙනකන්ඔ වුන්ට කැමතිනම් මට තව අවුරුදු 02ක් ක‍්‍රිඩා කරන්න පුලුවන්.
ඔබ තේරීම් කමිටුව සමග ගැටුමක් ඇතිකරගත්තදනෑඒ අය මට කිසිවක් කියලා නෑ..ඒ අය මාව කණ්ඩායමට තෝරගත්තේ නෑ මම හේතුව අහන්න ගියේ නෑ..මම පුවත්පත් වලින් තමයි දැනගත්තේ ගුරුසිංහ කියලා තියනවා කියලා නුවන් හා සුරංග කණ්ඩායමේ ඉන්න නිසා මට කණ්ඩායමට එන්න අමාරුවෙයි කියලා.
හතුරුසිංහ පුහුණුකරු වුනාට පස්සේ ඔබ ඔහුත් එක්ක කතා කළාද පුහුණුකරු වුනාට පස්සේ එක පාරක් කතා කලා..මම කාගෙවත් පස්සෙන් යන කෙනෙක් නෙවෙයි..මගේ ජොබ් එක පන්දු යවලා කඩුලු ගන්න එක සහ දවස අවසන් වෙනකොට මිනිස්සු දන්නවා මම කවුද කියලා.
මේ දිනවල ඔබ ගොඩක් ශක්තිමක් වෙලා වගේ පේනවා..මේ දවස්වල වැඩිපුර ව්‍යායාම් කරනවදමම කැමති කි‍්‍රකට් ගහන්න..ඒක දේශියද ජාත්‍යන්තරද කියලා නෑ..මේ දවස් වල දේශිය තරගවලට ක‍්‍රිඩා කරන වගේම අයි.පී.එල් උපදේශණ රැුකියාව සදහා සුදානම් වෙනවා.මට පුලුවන් පන්දුවාර හතර හෝ දහයක් යවලා කඩුලු ගන්න.
ඔබ මොනවද හිතන්නේ මුස්තාෆිසර්ගේ මේ දිනවල පන්දු යැවීම ගැනඔහු ගොඩක් දක්ෂතා පෙන්නුවා ජාත්‍යන්තර තරගවලට ආපු දවස්වල දැන් මිනිස්සු ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා ඔහුට ගොඩක් දක්ෂ වුනත් ඔහු සැලසුමකට අනුව නොවෙයි පන්දු යවන්නේ..ඔහු සැලසුම ගැන අවධානය යොමු කළ යුතුයි ඔහුට පන්දු සංකලන තුනක් හො හතරක් තියනවා.ඒක නිසා ඔහු හිතන්න ඔ්න ඒවා නිවැරදිව භාවිතා කරන විදිය.

Comments
Post a Comment