එංගලන්ත කණ්ඩායම් ශ‍්‍රී ලංකා සංචාරයේ තරග කාල සටහන මෙන්න..

එක්දින තරග 5කින්, එක් විස්සයිවිස්ස තරගයකින් සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම මේ වසරේ ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

එක්දින තරගමාලාව ඔක්තෝම්බර් මස 10 වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලියේ තරග දෙකක් දිවා තරග හා තරග තුනක් දිවා/රාත‍්‍රිලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියේ පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේදී ඔක්තොම්බර් 27වැනිදා පැවැත්වීමට නියමිත අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඔක්තෝම්බර් 06 වැනිදා ආරම්භ වෙයි.

Comments

  1. Iron chain - Titanium Wire - TITNC Engineering
    Iron chain is made of the titanium oxide medical grade titanium earrings used to make the steel core of aftershokz titanium Iron. Iron chain are made black titanium rings by TitNC. This copper base titanium guitar chords is trex titanium headphones suitable for an iron core

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

கோஹ்லி மற்றும் அனுஷ்காவுக்கு அழைப்பு விடுத்த இலங்கை அமைச்சர்

‘මිනිස්සු දන්නවා මම කවුද කියලා..මම කාගෙවත් පස්සෙන් යන්නේ නෑ’..සුරංග නුවන් ගැන කියමින් මාලිංග කියපු කතාව මෙන්න…

வாஷிங்டன் சுந்தர் மூலம் இன்று வென்ற இன்திய அனி நான்கு விகட்டுகளை பெற்றுள்ளார் இவர் VIDEO